Thursday, April 16, 2020

Clip claps sinhala (සිංහල)


හිනා වෙලා අන්තර්ජාලයෙන් මුදල් උපයන්න කැමතිද? මේ තමයි ඒකට හොදම විදිය. Clipclaps කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න තියෙන හොදම app එකක්. ඇත්තරම මේකෙදි ඔයාලට කරන්න තියෙන්නේ funny videos බලන එක විතරමයි. ඔයා දවසට වීඩියෝ බලන වෙලාව අනුව ඒවට අදාල rewards coins ලැබෙනවා. මේ coins එකතු කරලා ඔයාලට dollar වලට convert කරගන්න. සමහර rewards වල කෙලින්ම dollar විදියටම දෙනවා. මේ app එකේ වීඩියෝ බලන එක විතරක්ම නෙවෙයි ඇප් එකේ තියෙන පොඩි පොඩි games play කරලත් මේ coins එකතු කරගන්න පුළුවන් . මේ app එකේ මුදල් ගෙවන බව 100%ක් සහතිකයි වගේම මන් වගකීමෙන් කියනවා .මොකද මම කිහිප වතාවක්ම මේ ඇප් එකෙන් withdraw කරලා තියෙනවා.  මේ මුදල් ඔබගේ paypal ගිණුම හරහා ලබාගන්න පුළුවන් . මේකේ withdraw කරන්න පුළුවන් අවම අගය 0.10$, ඉන් පසු 10$,15$,20$ වගේ කැමති ප්‍රමාණයක් withdraw කරන්න පුළුවන් .

පටන් ගනිද්දිම 2$ ලබාගන්න පහල තියෙන ලින්ක් එකෙන් download කර rewards බාර් එකේ දකුණු පැත්තේ ඉහල කෙලවර redeem එකේ මේ code එක ටයිප් කරන්න.   

Redeem code - 7CP24N5H

Download link-  https://s.clipclaps.tv/i/7341152176

No comments:

Post a Comment

Thank you 🙏